"ආදාන විකල්ප" "සබඳතා නම් විමසන්න" "අක්ෂර වින්‍යාස පරික්ෂකය ඔබගේ සබඳතා ලැයිස්තුව වෙතින් ඇතුළත් කිරීම් භාවිතා කරයි" "යතුර එබීමට කම්පනය කිරීම සක්‍රියයි" "යතුරු එබිම මත හඬ" "යතුරු එබීම මත උත්පතනය" "ආදාන මනාපය" "පෙනුම" "බහු මූර්ධජ අක්ෂර විකල්ප" "ඉංගිතයෙන් ටයිප් කිරීමේ මනාපය" "පෙළ නිවැරදි කිරීම" "උසස්" "වෙනත් ආදාන ක්‍රම වෙත මාරුවන්න" "භාෂා මාරු යතුර වෙනත් ආදාන ක්‍රමද ආවරණය කරයි" "භාෂා මාරු යතුර" "බහුවිධ ආදාන භාෂා සබල කර ඇති විට පෙන්වන්න" "සර්පණ දර්ශකය පෙන්වන්න" "ෂිෆ්ට් හෝ සංකේත යතුරු වෙතින් සර්පණය කරන අතරතුර දෘෂ්‍ය ඉඟි දර්ශනය කරන්න" "යතුරු උත්පතන ඉවත් කිරීමේ ප්‍රමාදය" "ප්‍රමාද නැත" "සුපුරුදු" "%sms" "පද්ධති සුපුරුදු" "සබඳතා නම් යෝජනා කරන්න" "යෝජනා සහ නිවැරදි කිරීම් සඳහා සබඳතා වෙතින් නම් භාවිතා කරන්න" "පෞද්ගලීකරණය කළ යෝජනා" "දියුණු %s" "දෙවරක්-ඉඩ නැවතීමේ ලකුණ" "ඉඩ යතුර මත දෙවරක් තට්ටු කිරීම හිස් තැනකට අනුගාමිව නැවතීමේ ලකුණක් ඇතුළත් කරයි." "ස්වයං-ලොකු අකුරු කරණය" "එක් එක් වාක්‍යයේ පළමු වචනය ලොකු අකුරු කරන්න" "පුද්ගලික ශබ්ද කෝෂය" "ඈඳුම් ශබ්දකෝෂ" "ප්‍රධාන ශබ්ද කෝෂය" "නිවැරදි කිරීම් යෝජනා පෙන්වන්න" "ටයිප් කරන අතරතුර යෝජිත වචන දර්ශනය කරන්න" "සැමවිටම පෙන්වන්න" "සිරස් ආකෘති ප්‍රකාරය තුළ පෙන්වන්න" "සැමවිට සඟවන්න" "අප්‍රසන්න වචන අවහිර කරන්න" "විභව්‍යව අප්‍රසන්න වචන යෝජනා නොකරන්න" "ස්වයං-නිවැරදි කිරීම" "ඉඩ යතුර සහ විරාම ලකුණ වැරදියට ටයිප් කළ වචන ස්වයංක්‍රියව නිවැරදි කරයි" "අක්‍රියයි" "මධ්‍යස්" "ආක්‍රමණකාරී" "ඉතා ආක්‍රමණකාරී" "ඊළඟ-වචනයේ යෝජනා" "යෝජනා කිරීමේදී පෙර වචනය භාවිතා කරන්න" "ඉංගිතයෙන් ටයිප් කිරීම සබල කරන්න" "අකුරු ඔස්සේ සර්පණය කිරීමෙන් වචනයක් ආදානය කරන්න" "ඉංගිතයෙන් මඟ පෙන්වන්න" "ගතිකව ඉපිලෙන පෙරදසුන" "ඉංගිතය කරන අතරතුර යෝජිත වචන බලන්න" "ජේද ඉංගිතය" "ඉංගිතයන් අතරතුර space යතුර වෙත ලිස්සීම මඟින් ඉඩ ඇතුල් කරන්න" "හඬ ආදාන යතුර" "හඬ ආදාන සබල කර නැත. භාෂාව සහ ආදාන සැකසීම් පරීක්ෂා කරන්න." "ආදාන ක්‍රම වින්‍යාස කරන්න" "ආදාන භාෂා" "ප්‍රතිපෝෂණ යවන්න" "ආදාන භාෂා" "සුරැකීමට නැවත ස්පර්ශ කරන්න" "ශබ්ද කෝෂය ලබාගත හැක" "යතුරු පුවරු තේමාව" "ඉංග්‍රීසි (UK)" "ඉංග්‍රීසි (US)" "ස්පාඤ්ඤ (US)" "ඉංග්‍රීසි (එ.රා) (%s)" "ඉංග්‍රීසි (එ.ජ) (%s)" "ස්පාඤ්ඤ (එ.ජ) (%s)" "%s (සාම්ප්‍රදායික)" "%s (සිරිලික්)" "%s (ලතින්)" "භාෂාවක් නැත (අකාරාදිය)" "අකාරාදිය (QWERTY)" "අකාරාදිය (QWERTZ)" "අකාරාදිය (AZERTY)" "අකාරාදිය (Dvorak)" "අකාරාදිය (Colemak)" "අකාරාදිය (PC)" "ඉමොජි" "යතුරු පුවරු තේමාව" "හොලෝ සුදු" "හොලෝ නිල්" "ද්‍රව්‍යමය අඳුරු" "ද්‍රව්‍යමය ළා" "අභිරුචි ආදාන විලාස" "විලාසය එක් කරන්න" "එක් කරන්න" "ඉවත් කරන්න" "සුරකින්න" "භාෂාව" "පිරිසැලසුම" "ඔබ එය භාවිතය ආරම්භ කිරීමට පෙර ඔබගේ අභිරුචි ආදාන විලාසය සබල කිරීමට අවශ්‍යය. ඔබට එය දැන් සබල කිරීමට අවශ්‍යද?" "සබල කරන්න" "දැන් නොවේ" "සමාන ආදාන විලාසය දැනටමත් පවතී: %s" "යතුරු දිගු එබීම් ප්‍රමාදය" "යතුරු එබිම් කම්පන කාලපරිච්ඡේදය" "යතුරු එබීම් හඬ තීව්‍රතාවය" "බාහිර ශබ්ද කෝෂ ගොනුව කියවන්න" "බාගැනීම් ෆෝල්ඩරය තුළ ශබ්දකෝෂ ගොනු නොමැත" "ස්ථාපනය කිරීමට ශබ්ද කෝෂ ගොනුවක් තෝරන්න" "%s සඳහා ඇත්තටම මෙම ගොනුව ස්ථාපනය කරන්නද?" "දෝෂයක් ඇති විය" "සුපුරුදු" "%s වෙත සාදරයෙන් පිළිගනිමු" "ඉංගිත ටයිප් කිරීම් සමග" "අරඹන්න" "ඊළඟ පියවර" "%s සැකසෙමින් පවතී" "%s සබල කරන්න" "කරණාකර ඔබගේ භාෂවෙහි සහ ආදාන සැකසීම් වල \"%s\" පරික්ෂා කරන්න. මෙය ඔබගේ උපාංගය මත එයට ධාවනය වීමට අනුමැතිය දෙනු ඇත." "%s දැනටමත් ඔබගේ භාෂාවෙන් සහ ආදාන සැකසීම්වල සබල කර ඇත, එම නිසා මෙම පියවර නිමයි. ඊළග එක වෙතට!" "සැකසීම් තුළ සබල කරන්න" "%s වෙත මාරුවන්න" "ඊළඟට, ඔබගේ සක්‍රිය පෙළ-ආදාන ක්‍රමය ලෙස \"%s\" තෝරන්න." "ආදාන ක්‍රම මාරු කරන්න" "සුබපැතුම්, ඔබ සියල්ල පිහිටුවා ඇත!" "දැන් ඔබට %s සමගින් ඔබගේ සියළුම ප්‍රියතම යෙදුම් වලින් ටයිප් කළ හැක." "අතිරේක භාෂා වින්‍යාස කරන්න" "අවසන්" "යෙදුම් නිරූපකය පෙන්වන්න" "දියත්කරනය තුළ යෙදුම් නිරූපකය දර්ශනය කරන්න" "ශබ්දකෝෂ සැපයුම්කරු" "ශබ්දකෝෂ සැපයුම්කරු" "ශබ්ද කෝෂ සේවාව" "ශබ්ද කෝෂ යාවත්කාලීන තොරතුරු" "ඈඳුම් ශබ්ද කෝෂ" "ශබ්දකෝෂය ලබාගත හැක" "ශබ්ද කෝෂ සඳහා සැකසීම්" "පරිශීලක ශබ්ද කෝෂ" "පරිශීලක ශබ්ද කෝෂය" "ශබ්දකෝෂය ලබාගත හැක" "දැනට බාගැනේ" "ස්ථාපිතයි" "ස්ථාපනය කළ, අබල කළ" "ශබ්දකෝෂ සේවාව වෙත සම්බන්ධ වීමට ගැටලුවක්ද" "ශබ්ද කෝෂ ලබාගත නොහැක" "නැවුම් කරන්න" "අවසන් වරට යාවත්කාලීන කළේ" "යාවත්කාලීන සඳහා පරික්ෂා කෙරේ" "පූරණය වෙමින්..." "ප්‍රධාන ශබ්ද කෝෂය" "අවලංගු කරන්න" "සැකසීම්" "ස්ථාපනය" "අවලංගු කරන්න" "මකන්න" "ඔබගේ ජංගම උපාංගය මත තෝරාගත් භාෂාවට ලබාගත හැකි ශබ්ද කෝෂයක් ඇත.
අප ඔබගේ ටයිප් කිරීමේ පළපුරුද්ද වැඩි දියුණු කිරීමට %1$s ශබ්ද කෝෂය බාගැනීම නිර්දේශ කරමු.

3G හරහා බාගැනීම මිනිත්තුවක් හෝ දෙකක් ගත හැකිය. ඔබට සීමාරහිත දත්ත සැලසුමක් නොමැති නම් ගාස්තු අදාළ විය හැක.
ඔබට තිබෙන්නේ කුමන දත්ත සැලසුමක්ද යන්න පිළිබඳ විශ්වාසයක් නොමැති නම්, බාගැනීම ස්වයංක්‍රියව ආරම්භ කිරීමට Wi-Fi සම්බන්ධයක් සොයා ගැනීම අප නිර්දේශ කරමු.

ඉඟිය: ඔබට ඔබගේ ජංගම උපාංගයේ සැකසීම් මෙනුව තුළ භාෂාව සහ ආදානය වෙත යාම මගින් ශබ්දකෝෂ බාගැනීමට සහ ඉවත් කිරීමට හැක." "දැන් බාගන්න (%1$.1fMB)" "Wi-Fi හරහා බාගන්න" "%1$s සඳහා ශබ්දකෝෂයක් නොමැත" "සමාලෝචනය කිරීමට සහ බාගැනීමට ඔබන්න" "බාගතකරමින්: %1$s සඳහා යෝජනා ඉක්මනින් සුදානම් වනු ඇත." "%1$s අනුවාදය" "එක් කරන්න" "ශබ්ද කෝෂය වෙත එක් කරන්න" "වාක්‍ය ඛණ්ඩය" "තවත් විකල්ප" "අඩු විකල්ප" "හරි" "වචනය:" "කෙටිමග:" "භාෂාව:" "වචනයක් ටයිප් කරන්න" "විකල්පමය කෙටිමග" "වචනය සංස්කරණය කරන්න" "සංස්කරණය කරන්න" "මකන්න" "ඔබට පරිශීලක ශබ්ද කෝෂය තුළ වචන කිසිවක් නැත. එක් කරන්න (+) බොත්තම ස්පර්ශ කිරීම මගින් වචනයක් එක් කරන්න." "සියලු භාෂාවන් සඳහා" "තවත් භාෂා…" "මකන්න" " ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ"