"ආදාන විකල්ප" "සබඳතා නම් විමසන්න" "අක්ෂර වින්‍යාස පරික්ෂකය ඔබගේ සබඳතා ලැයිස්තුව වෙතින් ඇතුළත් කිරීම් භාවිතා කරයි" "යතුර ඔබන විට කම්පනය" "යතුරු එබිම මත හඬ" "යතුරු එබීම මත උත්පතනය" "අභිරුචි" "ගිණුම් සහ රහස්‍යතාව" "පෙනුම සහ පිරිසැලසුම්" "ඉංගිත ටයිප් කිරීම" "පෙළ නිවැරදි කිරීම" "උසස්" "තේමාව" "බෙදු යතුරු පුවරුව සබල කරන්න" "Google යතුරු පුවරුව සමමුහුර්ත කිරීම" "සමමුහුර්ත කිරීම් ක්‍රියාත්මකයි" "ඔබේ පෞද්ගලික ශබ්දකෝෂය ඔබේ උපකරණ සමඟ සමමුහුර්ත කරන්න" "දැන් සමමුහුර්ත කරන්න" "වලාකුළු දත්ත මකන්න" "ඔබගේ සමමුහුර්ත කළ දත්ත Google වෙතින් මකා දමයි" "ඔබගේ සමමුහුර්ත දත්ත සියල්ල ක්ලවුඩ් එකෙන් ඉවත් කරනු ඇත. ඔබට විශ්වාසද?" "මකන්න" "අවලංගු කරන්න" "ඔබගේ පෞද්ගලික ශබ්දකෝෂය Google සේවාදායකයන් වෙත සමමුහුර්ත කර උපස්ථය කෙරෙනු ඇත. අපගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමට උදවු වනු පිණිස වචන භාවිතා වන වාර ගණන පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු සමුච්චය කිරීමට ඉඩ ඇත. සියලු දත්ත සමුච්චය කිරීම සහ භාවිතා කිරීම ""Google හි රහස්‍යතා ප්‍රතිපත්තිය""අනුව සිදු කරනු ඇත." "මෙම විශේෂාංගය සබල කිරීමට කරුණාකර Google ගිණුමක් එක් කරන්න" "ව්‍යාපාර ගිණුම් සඳහා Google යෙදුම් සමඟ සමමුහුර්ත කිරීම ලද නොහැකිය." "වෙනත් ආදාන ක්‍රම වෙත මාරුවන්න" "භාෂා මාරු යතුර වෙනත් ආදාන ක්‍රමද ආවරණය කරයි" "භාෂා මාරු යතුර" "බහුවිධ ආදාන භාෂා සබල කර ඇති විට පෙන්වන්න" "යතුරු උත්පතන ඉවත් කිරීමේ ප්‍රමාදය" "ප්‍රමාද නැත" "සුපුරුදු" "%sms" "පද්ධති සුපුරුදු" "සබඳතා නම් යෝජනා කරන්න" "යෝජනා සහ නිවැරදි කිරීම් සඳහා සබඳතා වෙතින් නම් භාවිතා කරන්න" "පෞද්ගලීකරණය කළ යෝජනා" "දියුණු %s" "දෙවරක්-ඉඩ නැවතීමේ ලකුණ" "ඉඩ යතුර මත දෙවරක් තට්ටු කිරීම හිස් තැනකට අනුගාමිව නැවතීමේ ලකුණක් ඇතුළත් කරයි." "ස්වයං-ලොකු අකුරු කරණය" "එක් එක් වාක්‍යයේ පළමු වචනය ලොකු අකුරු කරන්න" "පුද්ගලික ශබ්ද කෝෂය" "ඈඳුම් ශබ්දකෝෂ" "ප්‍රධාන ශබ්ද කෝෂය" "නිවැරදි කිරීම් යෝජනා පෙන්වන්න" "ටයිප් කරන අතරතුර යෝජිත වචන දර්ශනය කරන්න" "අප්‍රසන්න වචන අවහිර කරන්න" "විභව්‍යව අප්‍රසන්න වචන යෝජනා නොකරන්න" "ස්වයං-නිවැරදි කිරීම" "ඉඩ යතුර සහ විරාම ලකුණ වැරදියට ටයිප් කළ වචන ස්වයංක්‍රියව නිවැරදි කරයි" "අක්‍රියයි" "මධ්‍යස්" "ආක්‍රමණකාරී" "ඉතා ආක්‍රමණකාරී" "ඊළඟ-වචනයේ යෝජනා" "යෝජනා කිරීමේදී පෙර වචනය භාවිතා කරන්න" "ඉංගිතයෙන් ටයිප් කිරීම සබල කරන්න" "අකුරු ඔස්සේ සර්පණය කිරීමෙන් වචනයක් ආදානය කරන්න" "ඉංගිතයෙන් මඟ පෙන්වන්න" "ගතිකව ඉපිලෙන පෙරදසුන" "ඉංගිතය කරන අතරතුර යෝජිත වචන බලන්න" "ජේද ඉංගිතය" "ඉංගිතයන් අතරතුර space යතුර වෙත ලිස්සීම මඟින් ඉඩ ඇතුල් කරන්න" "හඬ ආදාන යතුර" "හඬ ආදාන ක්‍රම සබල කර නැත. භාෂාව සහ ආදාන සැකසීම් පරීක්ෂා කරන්න." "ආදාන ක්‍රම වින්‍යාස කරන්න" "භාෂා" "උදවු සහ ප්‍රතිපෝෂණ" "භාෂා" "සුරැකීමට නැවත තට්ටු කරන්න" "සුරැකීමට මෙහි තට්ටු කරන්න" "ශබ්ද කෝෂය ලබාගත හැක" "යතුරු පුවරු තේමාව" "ගිණුම් මාරු කරන්න" "ගිණුම් තෝරා නැත" "%1$s දැනට භාවිතා කරමින්" "හරි" "අවලංගු කරන්න" "වරනය වන්න" "භාවිතා කිරීමට ගිණුමක් තෝරන්න" "ඉංග්‍රීසි (UK)" "ඉංග්‍රීසි (US)" "ස්පාඤ්ඤ (US)" "හින්ග්ලිෂ්" "සර්බියානු (ලතින්)" "ඉංග්‍රීසි (එ.රා) (%s)" "ඉංග්‍රීසි (එ.ජ) (%s)" "ස්පාඤ්ඤ (එ.ජ) (%s)" "හින්ග්ලිෂ් (%s)" "සර්බියානු (%s)" "%s (සාම්ප්‍රදායික)" "%s (සංයුක්ත)" "භාෂාවක් නැත (අකාරාදිය)" "අකාරාදිය (QWERTY)" "අකාරාදිය (QWERTZ)" "අකාරාදිය (AZERTY)" "අකාරාදිය (Dvorak)" "අකාරාදිය (Colemak)" "අකාරාදිය (PC)" "ඉමොජි" "යතුරු පුවරු තේමාව" "අභිරුචි ආදාන විලාස" "විලාසය එක් කරන්න" "එක් කරන්න" "ඉවත් කරන්න" "සුරකින්න" "භාෂාව" "පිරිසැලසුම" "ඔබ එය භාවිතය ආරම්භ කිරීමට පෙර ඔබගේ අභිරුචි ආදාන විලාසය සබල කිරීමට අවශ්‍යය. ඔබට එය දැන් සබල කිරීමට අවශ්‍යද?" "සබල කරන්න" "දැන් නොවේ" "සමාන ආදාන විලාසය දැනටමත් පවතී: %s" "යතුරු එබිම් කම්පන කාලපරිච්ඡේදය" "යතුරු එබීම් හඬ තීව්‍රතාවය" "යතුරු දිගු එබීම් ප්‍රමාදය" "භෞතික යතුරුපුවරුව සඳහා ඉමොජි" "භෞතික Alt යතුර ඉමොජි පෙන්වයි" "සුපුරුදු" "%s වෙත සාදරයෙන් පිළිගනිමු" "ඉංගිත ටයිප් කිරීම් සමග" "අරඹන්න" "ඊළඟ පියවර" "%s සැකසෙමින් පවතී" "%s සබල කරන්න" "කරණාකර ඔබගේ භාෂාව සහ ආදාන සැකසීම් තුළ \"%s\" පරීක්ෂා කරන්න. මෙය ඔබගේ උපාංගය මත එයට ධාවනය වීමට අනුමැතිය දෙනු ඇත." "%s දැනටමත් ඔබගේ භාෂාව සහ ආදාන සැකසීම් තුළ සබල කර ඇත, එම නිසා මෙම පියවර නිමයි. ඊළඟ එක වෙතට!" "සැකසීම් තුළ සබල කරන්න" "%s වෙත මාරුවන්න" "ඊළඟට, ඔබගේ සක්‍රිය පෙළ-ආදාන ක්‍රමය ලෙස \"%s\" තෝරන්න." "ආදාන ක්‍රම මාරු කරන්න" "සුබපැතුම්, ඔබ සියල්ල පිහිටුවා ඇත!" "දැන් ඔබට %s සමගින් ඔබගේ සියළුම ප්‍රියතම යෙදුම් වලින් ටයිප් කළ හැක." "අතිරේක භාෂා වින්‍යාස කරන්න" "අවසන්" "යෙදුම් නිරූපකය පෙන්වන්න" "දියත්කරනය තුළ යෙදුම් නිරූපකය දර්ශනය කරන්න" "ශබ්දකෝෂ සැපයුම්කරු" "ශබ්දකෝෂ සැපයුම්කරු" "ශබ්ද කෝෂ සේවාව" "ශබ්ද කෝෂ යාවත්කාලීන තොරතුරු" "ඈඳුම් ශබ්ද කෝෂ" "ශබ්දකෝෂය ලබාගත හැක" "ශබ්ද කෝෂ සඳහා සැකසීම්" "පරිශීලක ශබ්ද කෝෂ" "පරිශීලක ශබ්ද කෝෂය" "ශබ්දකෝෂය ලබාගත හැක" "දැනට බාගැනේ" "ස්ථාපිතයි" "ස්ථාපනය කළ, අබල කළ" "ශබ්දකෝෂ සේවාව වෙත සම්බන්ධ වීමට ගැටලුවක්ද" "ශබ්ද කෝෂ ලබාගත නොහැක" "නැවුම් කරන්න" "අවසන් වරට යාවත්කාලීන කළේ" "යාවත්කාලීන සඳහා පරික්ෂා කෙරේ" "පූරණය වෙමින්..." "ප්‍රධාන ශබ්ද කෝෂය" "අවලංගු කරන්න" "සැකසීම්" "ස්ථාපනය" "අවලංගු කරන්න" "මකන්න" "ඔබේ ජංගම දුරකථනය මත ඔබ තෝරන ලද භාෂාවට ලබා ගත හැකි ශබ්ද කෝෂයක් ඇත.
ඔබේ ටයිප් කිරීමේ අත්දැකීම වැඩි දියුණු කර ගැනීමට %1$s ශබ්ද කෝෂය බාගැනීම කරන ලෙස අපි ඔබට නිර්දේශ කරමු.

3G හරහා බාගැනීම විනාඩියක් හෝ දෙකක් ගත හැකිය. ඔබට සීමා රහිත දත්ත සැලසුමක් නැති නම් දත්ත ගාස්තු අදාළ විය හැකිය.
ඔබට තිබෙන්නේ කුමන දත්ත සැලසුමක්ද යන්න ගැන ඔබට විශ්වාස නැති නම්, බාගැනීම ස්වයංක්‍රියව ඇරඹීමට Wi-Fi සබැඳුමක් භාවිත කරන්න.

ඉඟිය: ඔබට ඔබේ ජංගම උපාංගයෙහි සැකසීම් මෙනුව තුළ භාෂා සහ ආදානය වෙත යාමෙන් ශබ්ද කෝෂ බාගැනීමට සහ ඉවත් කිරීමට හැකිය." "දැන් බාගන්න (%1$.1fMB)" "Wi-Fi හරහා බාගන්න" "%1$s සඳහා ශබ්දකෝෂයක් නොමැත" "සමාලෝචනය කිරීමට සහ බාගැනීමට ඔබන්න" "බාගතකරමින්: %1$s සඳහා යෝජනා ඉක්මනින් සුදානම් වනු ඇත." "%1$s අනුවාදය" "එක් කරන්න" "ශබ්ද කෝෂය වෙත එක් කරන්න" "වාක්‍ය ඛණ්ඩය" "තවත් විකල්ප" "අඩු විකල්ප" "හරි" "වචනය:" "කෙටිමග:" "භාෂාව:" "වචනයක් ටයිප් කරන්න" "විකල්පමය කෙටිමග" "වචනය සංස්කරණය කරන්න" "සංස්කරණය" "මකන්න" "ඔබට පරිශීලක ශබ්ද කෝෂය තුළ වචන කිසිවක් නැත. වචනයක් එක් කිරීමට, එක් කිරීමේ (+) බොත්තම තට්ටු කරන්න." "සියලු භාෂාවන් සඳහා" "තවත් භාෂා…" "මකන්න" " ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ"